නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ වී මිළ දී ගැනිමට අනුරාධපුරය සුදානම්

    ජනවාරි 24, 2016
    වී මිලදී ගැනිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 35,000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මිලදී ගන්නා බව , වී අලෙවි මණ්ඩලය පවසයි. 
    ග්‍රාමීය ප්‍රදේශවල  වී ගබඩා කිරිම සදහා ගබඩා පහසුකම් ඇත්නම් ඒ පිළිබදව දැනුම් දෙන ලෙස ද වි අලෙවි මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් කලාප කළමනාකරු , දිස්ත්‍රික්කයේ ගොවි සංගම් නියෝජිතයින්ගෙන්  ඉල්ලා සීටී. 
     
    ගොවීන් ලියාපදිංචි  කිරිම ද අඛණ්ඩව සිදුකෙරෙන අතර එලෙස ලියාපදිංචි කිරිම සිදුකල ද වී මිල දී ගැනිම ඒ මත තීන්දු නොවන බව ද වී අලෙවි මණ්ඩලය දැනුම් දෙයි. 
     
    ගොවින් පිළිබදව නිවැරදි දත්ත ලැයිස්තුවක් සකස් කිරිම සදහා ගොවීන් ලියාපදිංචි කිරිම අඛණ්ඩව සිදුකෙරේ.
     
    AP/DMU-Anuradhapura
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya