ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 35 දෙනෙකු මූලික වටයේ දී තෝරාගෙන ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබා දිමට ද නියමිතය.
තවද, විසිතුරු ජලජ පැලෑටි වගාව, ආහාර පිණිස මත්ස්‍ය වගාව හා ඒකාබද්ධ මත්ස්‍ය වගාව ආදී වැඩ සටහන් ද 2016 වසර තුළ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කර සිටියි.