නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙරිබ්‍රල් පොල්සි දරුවන් සදහා විශේෂ රෝද පුටු නොමිලේ ලබාදේ

    ජනවාරි 18, 2016
    පුත්තලම දිස්ත්‍රික්කයේ සෙරිබ්‍රල් පොල්සි (cerebral Palsy - මස්තිෂ්ක ආඝාතය ) දරුවන් සදහා විශේෂ රෝද පුටු 200 ක් නොමිලේ ලබාදීම පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල  ශ්‍රවනාගාරයේදි සිදු කෙරිණි.
    මිට අමතරව සායනය සදහා සහභාගීවන සියලුම සෙරිබ්‍රල් පොල්සි දරුවන් සදහා නොමිලේ අක්ෂි හා දන්ත සායනයක් ද පැවැත්විණි.
     
    AP/DMU-Puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya