ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම ලබා දී ඇත.
රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මගින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ එහි ප්‍රගතිය සොයා බැලීම ඇතුළු කරුණු රැසක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මගින් සිදු කෙරේ.
AP/DMU-Polonnaruwa