මේ සඳහා සෙබළුන් 400කට අධික පිරිසක් දායක වූහ.
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවල මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
NDH
ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොළඹ ,ගම්පහ සහ කළුතර ප්‍රදේශයන් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී.
මේ සඳහා සෙබළුන් 400කට අධික පිරිසක් දායක වූහ.