2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය , බොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්රී ලංකා ජාතික බලය, ජනතා විමුක්ති පෙරමුණ හා නිදහස් සන්ධානය යන පක්ෂ මේ වන විට නාම යෝජනා භාරදී අවසන් කර ඇත.
AP/DMU-Anuradhapura