නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාර දේ

    ජූලි 10, 2015
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා 
    බාර ගැනීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 06 දින සිට 13 වන දින 
    දක්වා සිදුවන අතර මේ වන විට ජනසෙත පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී 
     පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා සිය 
     නාම යෝජනා භාර දී ඇත.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya