නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරට පිළිගත් දේශපාලන පක්ෂ 02කින් නාමයෝජනා

    ජූලි 10, 2015
    ලබන අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් මේ වන විට නාමයෝජනා පත්‍ර භාර දී ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩී.පී.ජී. කුමාරසිරි මහතා පවසයි.
     
    ජනසෙත පෙරමුණ හා  පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙසේ සිය නාමයෝජනා පත්‍ර භාර දී ඇති අතර මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 04ක් සිය ඇප මුදල් තැන්පත් කැර ඇතැයි ද දිස්ත්‍රික් මැතිරවණ කාර්යාලය පවසයි.  
     
    NDH/dmu-Anuradhapura

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya