මේ සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමි වී තිබේ.
යුරෝ මිලියන 28ක නෙදර්ලන්ත ආධාර යටතේ කළුතර මහ රෝහල සඳහා මාතෘ හා ළමා සෞඛ්‍යාරක්ෂණ මධ්‍යස්ථානය ඉදිකරනු ඇත.
නෙදර්ලන්ත ආධාර යටතේ කළුතර මහ රෝහලට විශේෂිත මාතෘ හා ළමා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇත.