නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තන්තිරිමලේ, තුප්පිටියාව ගම්මානයට ජල පිරිපහදු යන්ත්‍රාගාරයක්

    ජූලි 10, 2015
    උතුරු මැද පළාතේ ශීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන හා ජලාපවහන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත යෝජිත ප්‍රති ආශ්‍රිත ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ඉදිකිරීමට මුල්ගල් තැබීම පසුගියදා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
     
    මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ අංග සම්පූර්ණ ජල පිරිපහදු යන්ත්‍රාගාරය ඉදිකර අවසන් කිරීම මේ ව්‍යාපෘතිය යටතේ යෝජිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya