බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවල මහතාගේ උපදෙස් මත බේරුවල සහ අලුත්ගම මහ නගර සභා බලප්‍රදේශ ආවරණය වන පරිදි ඩෙංගු මර්දන ව්‍යාපාරයක් පසුගියදා ආරම්භ කෙරිණි. නිවාස 799ක් ආවරණය වන පරිදි පැවැත් වූ එම ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා යුද හමුදා සාමාජිකයන් 32 දෙනෙකු ද, පොලිස් සාමාජිකයන් 8 දෙනෙකු සහ මහ නගර සභා සේවකයන් 72ක්ද සහභාගි වූහ. NDH/army.lk