උතුරු පළාත් සභාව විසින් මෙම පියවර ගනු ලැබුවේ පසුගිය කාලය තුළ පළාතේ ප්රචණ්ඩත්වය හා බිහිසුනු අපරාධ වැඩි වශයෙන් දක්නට ලැබුණු බැවින් හා සුරා සැල් තහනම් හා සමාජ විරෝධී ස්ථාන තුළ පවත්වාගෙන යාම වැනි කරුණු සම්බන්ධව මහජන මතය සලකා බැලීමෙන් බව ඒ මහතා සඳහන් කළේය.
පළාත් සභාව විසින් සම්මත කරගනු ලැබූ මෙම යෝජනාව උතුරු පළාත් සභා සභාපති මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලිපියකින් දැනුම් දී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව හා උතුරේ දිස්ත්‍රික්ක පහේ සියලු දිසාපතිවරුන් වෙත ද එම ලිපියේ පිටපත් යවා ඇත.
ීෘෆ