ඉහළ කීඹිය සණස ශාලාවේ පැවති උත්සවයේ දී කුඩා තේ ඉඩම් හිමියන් 532 ක් සඳහා රුපියල් 1,081,766 ක් සහ පහළ ලේල්ලවල තේ ශක්ති සංවර්ධන සමිති ශාලාවේ පැවති උත්සවයේදී කුඩා තේ ඉඩම් හිමියන් 447කට රුපියල් 773,000ක් බෙදාදීම සිදු කෙරුණි.
SDF
කුඩා තේ ඉඩම් වල පාංශු හා ජල සංරක්ෂණ කටයුතු සඳහා සහනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ කුඩා තේ වතු ඉඩම් හිමියන් 975 දෙනෙකු අතරේ රුපියල් මිලියන 11ක සහනාධාර චෙක්පත් බෙදාදීම ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පැවැත්විණි.