නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැඹුරු මුහුදේ මසුන් මැරීමේ ක්‍රියාදාමය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    ජූනි 09, 2015
    ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට මසුන් අපනයනය කිරීම දැනට තහනම් කොට ඇත. යුරෝපයට මසුන් අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සැපිරිය යුතු කරුණු ගණනාවක් ඇත. ඒ පිළිබඳ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නිවැරදි අයුරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කර ඇත.
     
    ඒ අනුව ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රධානත්වයෙන්, ගැඹූරු මුහුදේ මසුන් මැරීමේ ක්‍රියාදාමය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 11 වෙනි දින පෙරවරු 10.00ට කොළඹ  -10, මාළිගාවත්ත, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී (5 වන මහලේ) 2015  පැවැත්වීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya