පාසල් පුස්තකාල සඳහා පොත් බෙදාදීම ද එහිදී ජනපතිදුන් අතින් සිදු කළ අතර පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ වැවක් අලුත්වැඩියා කිරීම සඳහා මූල්‍ය ප්‍රදානයක් ද මෙහිදී සිදු විය. මෙම සියලූ ප්‍රදානයන් සඳහා මූල්‍ය අනුග්‍රහය පරිසර අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ සපයා තිබුණි.
NDH