නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන්ට කිරි වීදුරුවක්

    ජූනි 01, 2015

    දියර කිරි ප්‍රවර්ධනය කිරීම, කිරි ගොවීන් දිරිමත් කිරීම හා දේශීය ආහාර රටාවන් හුරු කරවීමේ අරමුණ පෙරදැරිව පාසල් සිසුන් සහා කිරි පැකට් ලබා දීම සීමසහිත මිල්කෝ සමාගම හරහා දියත් කර ඇති අතර එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    2015 වර්ෂයේ නව අයවැය යෝජනා අනුව කිරි ලීටරයක ගැනුම් මිල රුපියල් 70 දක්වා ඉහළ යාම සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යංශය, සමාජ සේවා, සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය හා සීමාසහිත සීමා සහිත මිල්කෝ සමාගම අතර පවතින ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම පරිදි මිලි ලීටර් 150ක කිරි පැකට් එකක් රුපියල් 20/-ක සංශෝධිත මිල යටතේ මිල්කෝ සමාගමෙන් මිල දී ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya