ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ බව පැවසීය. චීනයේ බෞද්ධයන් මිලියන 100ක් පමණ සිටින අතර, දෙරටේ බෞද්ධ හුවමාරුවේ දිගු ඉතිහාසයක් ඇති බව Yi Xianliang මහතා එමගින් වැඩිදුරටත් පවසා ඇත. දන්ත ධාතුන් වහන්සේ දෙනමක් වැඩවෙසෙනුයේ ශ්‍රී ලංකාවේ හා චීනයේ පමණයි.
චීන බෞද්ධ ක්ෂේත්‍රය හා ශ්‍රී ලංකා විවිධ බෞද්ධ පාර්ශ්වය දිගුකාලීනව යහපත් සබඳතා පවත්වා තිබේ. චීනය අඛණ්ඩව දෙරටේ බෞද්ධ හුවමාරු ඉදිරියට ගෙන යයි. මේ හුවමාරු වලදී බෞද්ධ තේමාවෙන් යුත් සංචාර සිදු කරයි. දෙරටේ හා ජනතාව අතර මිත්‍රත්වය අතින් ශ්‍රී ලංකා බෞද්ධ විවිධ පාර්ශ්ව ලබා දෙන දායකත්වය පිළිබඳ චීනය ප්‍රශංසාව පළ කරයි.
චීන - ශ්‍රී ලංකා අතර මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගීතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා විවිධ බෞද්ධ ආයතන වලට අඛණ්ඩව සේවය ලබාදීමට චීනය අපේක්ෂාව පළ කරන බවද Yi Xianliang මහතා වැඩිදුරටත් පැවසීය.
SDF/ECB/CRI