ඒ අනුව මාර්ග ආරක්ෂක සතියට සමගාමීව පාසල් ළමුන් දැනුම්වත් කිරිමේ වැඩ සටහන් මාලාවක් සංවිධානය කොට ඇති අතර මාතලේ දිස්ත්‍රික් වැඩ සටහන මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 07 දින පෙ.ව. 8.30 ට මාතලේ විජය මහා විද්‍යාලයේදී පැවැත්වේ.
MAP