නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ප්‍රවාහන බස් සේවයට ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය ළඟදීම

    මැයි 06, 2015

    සියලුම බස් මාර්ගවල සියයට 60ක් පෞද්ගලික බස් රථ සේවයටත් සියයට 40ක් ලංගම බස් රථ සේවයටත් ලැබෙන පරිදි පොදු ප්‍රවාහන බස් සේවයට ඒකාබද්ධ කාල සටහන් ක්‍රමයක් ළඟදීම සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

     

    අද මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 23,000ක් පමණ වන බවත් එය තිබිය යුතු සංඛ්‍යවට වඩා 5,000ක වැඩිවීමක් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය. තිබිය යුතු පෞද්ගලික බස් රථ සංඛ්‍යාව 18,000ක් වන අතර ලංගම බස් රථ 6,000ක් වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya