නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කඩවත් සතර ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලීය නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ

    මාර්තු 12, 2015

    රාජ්‍ය සේවය ජනතාව පිණිසයි තේමා කර ගනිමින් මාතර පුරවරයේ ජනතාවට වඩාත් සමීප හා කාර්යක්‍ෂම සේවයක් සැපයීම මුල් කර ගනිමින් මාතර කොටුව පරිශ‍්‍රයේ ඉදිකරන ලද මාතර කඩවත් සතර ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලීය නව පරිපාලන ගොඩනැගිල්ල පසුගියදා ස්වදේශ කටයුතු හා ධීවර ගරු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරිණි.

    මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලඥයින් සහ මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රමුඛ දිස්ති‍්‍රක්කයේ සියලූ ම ප‍්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
    MAP_TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya