තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සමෘද්ධිලාභීන් 581 දෙනෙකු සඳහා රුපියල් මිලියන 16ක් වටිනා ස්වයංරැකියා උපකරණ බෙදාදීමේ උත්සවයක් පසුගියදා උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් තමන්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙම උපකරණ බෙදාදීම දිවි නැඟුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ සිදු කරනු ලැබීය.
NDH