අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    1978 සැප්තැම්බර් මස 28 වැනි දින දැයෙන් සමුගත් රුක්මණී දේවියගේ 40 වන ගුණ සැමරු උත්සවය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ඔක්තොම්බර් 29 දින පෙ:ව: 10.00 ට මීගමුව රුක්මණී දේවි රඟහලේ දී පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ පූනාගල වතුයායේ අම්පිටිකන්ද කොටසේ ඉදිකළ නිවාස 157 කින් යුතු නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ඔක්තෝම්බර් 13 වැනි අද දින පෙරවරු 10.00 ට සිදුකිරීමට නියමිතය

    හදිසි ආපදා තත්ත්වයක් තුල සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා වූ සැළසුම් ඇතුලත් වාර්තාව ප්‍රකාශයට පත් කිරිම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයට නව උපකරණ ලබාදීමේ උත්සවයක් වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

    එදා අප රජයට එරෙහිව අවිහිංසවාදී සත්‍යග්‍රහ ව්‍යාපාරවලට සම්බන්ධ වුණා නම්, සන්නද්ධ අරගලය වැළැක්වීමට හැකියාව තිබුණා. එය අපෙන් සිදු වූ වරදක් . එමඟින් අපට ප්‍රචණ්ඩත්වයෙන් තොරව ස්වයං පාලනයක් ඇති කරගැනීමට ද හැකියාව තිබුණා යැයි විපක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya