මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහජීවනය සහ සංහිඳියාව ගොඩනැඟීමේ බලකායේ සාමාජිකයින් ජනපති හමු වෙති

    මාර්තු 07, 2015

    ජාතින් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැඟීම උදෙසා ජනපති නියමයෙන් පත් කරන ලද ප්‍රතිසන්ධාන කාර්ය බලකායේ සාමාජිකයින් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

    හිටපු ජනාධිපතනි චන්ද්‍රිකා බන්ඩාර නායක කුමාරණතුංග මහත්මීය, ප්‍රතිසන්ධාන කාර්ය බලකායේ සභාපති චාර්ලි ජයවර්ධන මහතා සහ ජාවුඩ් යුසුෆ්, කන්දයියා නීලකන්ඩන්, මාහාචර්ය සාවිත්‍රි ගුණසේකර, ආචාර්ය රාම් මානික්කලිංගම්, රියෙන්සි අර්සකුලරත්න, ප්‍රියන්ති ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු එහි සෙසු සාමාජික සාමාජිකාවන්ද මෙම හමුවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya