මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට විපක්ෂයේ පූර්ණ සහය

    මාර්තු 04, 2015
    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට විපක්ෂයේ පූර්ණ සහය ලබා දෙන බව විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම තුළින් ‍ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ගෞවරයට ලක්වෙනවා. එම ගෞරවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවෙනවා. අප විසින් යෝජනා කළ සංශෝධන කිහිපයක් භාරගැනීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයාට ස්තූතිවන්ත වෙනවා යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
     
    PR/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya