මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවට

    මාර්තු 03, 2015

    සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ නියෝග, අධිකරණ හා කම්කරු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් සංශෝධනය සඳහා අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

     
    විශාල ම සාමාජ ආරක්ෂණ අරමුදල ලෙස සේවක අර්ථසාධක අරමුදල හැඳින්විය හැකි බව කී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, මෙම අරමුදලට සක්‍රීය ලෙස මිලියන දෙකක් දායක වී සිටින බව ද අතිවිශාල සේවක ජනතාවක් ආත්ම අභිමානයෙන් ප්‍රතිලාභ ලබාගන්නා බවත්  පැවසී ය.
     
    ඉඩම් මිලදී ගැනීම, නිවාස ණය ලබාගැනීම, වෛද්‍ය පහසුකම් සැලසීම ආදී වූ  සහන රැසක් සේවකයන් වෙත තවදුරටත් පුළුල් ලෙස ලැබෙන පරිදි සේවක අර්ථසාධක අරමුදල පනත යටතේ නියෝග සංශෝධනය කිරීම අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya