නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරිත්වය සොයා බලයි

    මාර්තු 02, 2015

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (02) පෙරවරුවේ එම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගොස් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීය.

     

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීල් රූපසිංහ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වජිර නාරම්පනාව යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    SDF

    ma

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya