මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෙෆ්රි ෆෙල්ට්මන් ජනපති හමුවේ

    මාර්තු 02, 2015
    එක්සත් ජාතීන්ගේ සංවර්ධන කටයුතු පිළිබඳ මහ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ(28)  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
     
    සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ෆෙල්ට්මන්ට් මහතා වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සමග ද සාකච්ඡාවල නිරත විය.
     
    මේ අතර ඔහුගේ සංචාරය තුළ දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ද සැලසුම් කර ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya