මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මෛත්‍රී උතුරු නැ‍ගෙනහිර සංචාරයක

    මාර්තු 02, 2015
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ප්‍රථමවරට හෙට (03) උතුරු - නැ‍ගෙනහිර පළාත් සංචාරයක නිරත වීමට නියමිතය.
     
    මෙම සංචාරය අතරවාරයේ දී ජනාධිපතිවරයා උතුරු - නැ‍ගෙනහිර පළාත් දේශපාලන නියෝජිතවරු හමු වීමට ද නියමිතය. 
     
    යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික් කමිටු රැස්වීම් ද හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මීට අමතර ව ත්‍රීකුණාමල විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාර තුනක් විවෘත කිරීම සහ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya