මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සක්යා සරසවි අභිෂේක මංගල්‍යය ජනපති ප්‍රදානත්වයෙන්

    පෙබරවාරි 25, 2015
    සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ 2013-2014 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් ලැබූ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් පැවැති සක්යා සරසවි අභිෂේක මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය, සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති බණ්ඩාර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya