මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු දෙනා එක් වී යහපාලනය නම් උතුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට එක්වන්න - මහජන සාමය පිළිබඳ අමාත්‍ය

    පෙබරවාරි 11, 2015
    සියලු දෙනා එක් වී යහපාලනය නම් උතුම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට එක්වන ලෙසත් නැවත ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළ හොත්  එහි හොඳ දේශපාලන ප්‍රවණතාවක් ඇතිවන බවට කිසිදු  සැකයක් නැතැයි මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසී ය.
    ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන ආ සභාව කල්තැබීමේ යෝජනා විවාදයේ පිළිතුරු කතාව කරමින්  අමාත්‍යවරයා මේ බව පැවසී ය.
     
    පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඇති වූවායැයි කියන ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
     
    “එදා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන් ම දේශපාලනීකරණය වී තිබුණා. ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදෙන්න ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබුණානම්, මෙවැනි සිදුවීම් පාලනය වන්නට තිබුණා. අපි ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරන්නේ නැතැයි“ ද අමාත්‍යවරයා එහදී පැවසී ය.
     
    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya