මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂා බිස්වාල් ජනපති හමුවේ

    පෙබරවාරි 03, 2015
    තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු ආසියානු කටයුතු පළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා විස්වාල් මහත්මිය ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙමත්‍රීපාල සිරිසේන මහතා හමු වූවාය.
     
    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර, විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ජයන්ත ධනපාල මහත්වරු ද, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya