මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රංශ රජය නව ජනපතිට සුබ පතයි

    ජනවාරි 12, 2015

    ප්‍රංශය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට සුබ පතමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින මානව හිමිකම් ගරු කරන රටක් ගොඩනැංවීමේ ප්‍රතිපත්තිමය රාජ්‍ය නායකයෙක් ශ්‍රී ලංකාවට පත්වීම පිළිබඳ ව ප්‍රශංසා කර ඇත.

    සාමකාමී සාධාරණ මැතිවරණයකින් ඡන්ද විශාල සංඛ්‍යාවක් සමඟ නව ජනපතිගේ සාදරණීය සම්ප්‍රාප්තිය පිළිබඳව ද මෙම සුබ පැතුම් පණිවුඩයේ දී ප්‍රංශය සඳහන් කර ඇත.
     
    ඉදිරි මාස කිහිපය තුළ දී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට ද තමන් අපේක්ෂා කරන බව ද ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya