මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනපති වැඩ අරඹයි

    ජනවාරි 12, 2015
    නව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති චාම් උත්සවයකදී සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දැක් වූ සියලු පාර්ශවවල නියෝජිතයෝ මෙම උත්සවයට සහභාගි වී සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya