මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුල නිමලසිරි ජයසිංහ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    නොවැම්බර් 30, 2014

    අභාවප්‍රාප්ත හිටපු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අතුල නිමලසිරි ජයසිංහ මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ මල් ශාලාව වෙත අද (30) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක් වූ අතර ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

     

    Pix By : Nalin Hewapthirana  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya