මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජනාධිපති කාර්යාලයේ පැළ ඛෙදාදීමේ වැඩසටහනක්

    ජනවාරි 03, 2019
    උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයන්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පළතුරු පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි.
     
    ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව පැළ ලබාදෙන ලදී.
     
    අනතුරුව ජනාධිපති ලේකම්තුමා අතින් සෙසු කාර්ය මණ්ඩලය වෙත පැළ ඛෙදා දීම සිදු විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya