මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයවර්ධනපුර මහ රෝහලේ අලුත්වැඩියා සඳහා ජයිකා ආධාර

    ජූලි 24, 2014

    ජයවර්ධනපුර මහ රෝහලේ අලුත්වැඩියා කටයුතු හා නව උපකරණ ගෙන ඒම සඳහා ජයිකා ආධාර යටතේ 2015දී මුදල් ලබා ගන්න කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.



    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1200ක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවයි. වෛද්‍යවරුන් සඳහා මේ රෝහලේ විශාල මුදලක් වෙන් කර නැහැ. රෝගීන්ට මුල් තැන දෙමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya