අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල පත් කෙරේ

    දෙසැම්බර් 18, 2018

    පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  පත් කොට තිබේ.

    පත් කිරීම නිලවශයෙන් කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේ ය. ඔක්තෝබර් 26 දින පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධූරය දැරුවේ ද මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya