ජනවාරි 17, 2019

tami eng youtube google twitter facebook

    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කෙරේ

    දෙසැම්බර් 18, 2018

    පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කොට තිබේ.

    පත් කිරීම නිලවශයෙන් කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේ ය.

    ඔක්තෝබර් 26 දින පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දැරුවේ ද මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසිනි

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu