අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති පරිසර සම්මාන 2018 ප්‍රදානෝත්සවය අද

    ඔක්තෝබර් 19, 2018

    පරිසර හිතකාමි පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2018 ප්‍රදානෝත්සවය අද (19) පෙ.ව.10.00ට  කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවැත්වෙයි.

     ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය සිදු වෙයි.

    පරිසර හිතකමී කර්මාන්ත සහ සේවාවන් දිරි ගන්වමේ අරමුණින් පරිසර අමාත්‍යවරය ලෙස ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ '' නීල හරිත යුගයක්'' අනාගත ශ්‍රී ලංකාවේ බිහිකරලීම උදෙසා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya