අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් .....

    ඔක්තෝබර් 17, 2018

    "අපගේ ක්‍රියාවන් අපගේ අනාගතය - 2030 වන විට කුසගින්නෙන් තොර ලොවක්" යන තේමාව යටතේ  ලෝක ආහාර දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   (16)  දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

    ලෝක ආහාර දිනය නිමිත්තෙන් පැවති තරගාවලියේ ජයග්‍රහණය කළ පාසල් සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසීම්, ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Brenda  Bradon ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත Cnia Brandstrup යන මහත්වරුන් ඇතුථ දෙස් විදෙස් නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya