මේ වනවිට බොහොමයක් ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කර තිබෙන බව කී අමාත්‍යවරයා, තවත් 2100ක් සම්මුඛ පරීක්ෂණයයට ලක් කළ බවත් විද්‍යා ගුරුවරු හිඟය සඳහා විකල්ප මාර්ගවලට යා යුතුව පවතින බවත්
කීය.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.