අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    ජූනි 23, 2018

    ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කළ සිව්වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ටොරින්ටන් චතුරශ්‍රයේදී පැවැත්විණි.



    යෝගා උපදේශකවරුන් 15 දෙනෙකු සඳහා සහතික ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා විසින් යෝගා පිළිබඳ ග්‍රන්ථ දෙකක් ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    මෙම අවස්ථාවට මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya