අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
මෙම වර්ජන ක්‍රියාවලිය කිසිදු තේරුමක් නොමැති බවත් වෘත්තීය සමිති කළ ප්‍රධාන ඉල්ලීම් දෙකක් වන අලුත් සේවා ව්‍යවස්ථාවක් පිහිටුවීමත්, තුන්වැනි ශ්‍රේණිය අහෝසි කිරීමත් තීරණයට රජය සාර්ථක ප්‍රතිචාර දක්ව තිබෙන බවද කී අමාත්‍යවරයා වර්ජනය පිටුපස ආණ්ඩුව පෙරලීමේ වෙනත් වුවමනාවක් පවතින බවද සඳහන් කළේ ය.