අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුලිච්චාකුලම ජල පිරිපහදු යන්ත්‍රාගාරය ජනපති අතින් ජනතා අයිතියට

    ජූනි 14, 2018
    හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය  ඊයේ (13)පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  ජනතා අයිතියට පත් කෙරිණි.
     
    අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya