මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමවීර සේනානායක මහතාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජූනි 11, 2018
     
    ප‍්‍රවීණ සාහිත්‍යවේදී අභාවප‍්‍රාප්ත සෝමවීර සේනානායක මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
     
    ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරලැස්ගමුව නිවසට ගිය ඊයේ (10) රාත්‍රියේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් වෙතත් ක්ෂේත‍්‍රයේ සමීපතමයන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya