නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් වගකීමෙන් කටයුතු කරනවා- නියෝජ්‍ය කථානායක

    ජූනි 05, 2018

    පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් වගකීමෙන් කටයුතු කරන බව අභිනවයෙන් තේරීපත් වූ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

    නියෝජ්‍ය කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, නියෝජ්‍ය කථානායකවරයා තෝරාගැනීම සඳහා පැවැති රහස්  ඡන්දයෙන් තේරී පත්වීමෙන් අනතුරුව අද (5) පාර්ලිමේන්තුව ප්‍රථමවරට අමතමිනි.

    තමා වෙනුවෙන් සහයෝගය ලබාදුන් සැමට ස්තූතිය පුදකළ නියෝජ්‍ය කතානයකවරයා, මොනරාගල දිස්ත්‍රික් ජනතාවට ද සිය ස්තූතිය පළ කළේ ය. මෙම භාරදූර වගකීම සාධාරණව ඉටුකරන බවද කී නියෝජ්‍ය කථානායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට ද ස්තූති කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya