නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ නව පළාත් පාලන නියෝජිතයින් සදහා ධාරිතා සංවර්ධන වැඩසටහනක්

    ජූනි 02, 2018

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව පළාත් පාලන නියෝජිතයින් සදහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් ඊයේ (01) පොළොන්නරුවේදී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ද එහිදී නව පළාත් පාලන නියෝජිතයින් අමතමින් විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, පොළොන්නරුව දිසාපති රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රවාහන අවශ්‍යතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ත්‍රීරෝධ රථ ප්‍රදානයක් ද මින් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    ( ඡායාරූප :අනිල් පුෂ්පකුමාර- ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya