නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ග්‍රාම නිලධාරීන් 1650ක් පත්වීම් ලබයි

    ජූනි 02, 2018

    නව ග්‍රාම නිලධාරීන් 1650ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම  ඊයේ (1) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

    එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන්, ජාතික සමගිය හා සහජීවනය රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි,   ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයපාල හෙට්ටිආරච්චි, අශෝක ප්‍රියන්ත සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්. ටී. කොඩිකාර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පත්වීම්ලාභින් රාශියක් සහභාගි වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya