අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාරිසරික පනත යටතේ නියමයන් හතක් විවාදයට

    මැයි 23, 2018

    ජාතික පාරිසරික පනත යටතේ නියමයන් හතක් අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් නියමන් පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.

     

    පොලිතීන් භාවිතය කළමනාකරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයන්, වරතැන්න - හත්කිඳ පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් සාදන ලදුව  2017-ජූනි19 දිනැති අංක 2024/6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ 2018-05-09 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කිරීම පිණිස විවාදය පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya