අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනාන්තර ආරක්ෂා කිරීමට විශේෂ වැටලීම් ඒකකයක්

    මැයි 23, 2018

    වනාන්තර ආරක්ෂා කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙන බවත් උතුරේ වනාන්තර විනාශ කිරීම නතර කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග යටතේ උතුරේ වනාන්තර විනාශ වීම වැළැක්වීමට පියවර ගන්නේ දැයි කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් අද (23) පාර්ලිමේන්තුවේ දී මේ
    බව පැවසී ය.

    උතුරු පළාතේ වනාන්තර විනාශ කිරීම නතර කිරීමට චක්‍රලේඛන මේ වනවිටත් නිකුත් කර ඇත.වනාන්තර යම් හෙළි කිරීම සොයාබැලීමට ගුවනින් නිරීක්ෂණයටත් උපදෙස් ලබාදී ඇත. ඒ අනුව වනාන්තර ආරක්ෂා කිරීමට
    ජී.පි.එස්. තාක්ෂණය ඔස්සේ රක්ෂිත පරීක්ෂා කරනවා. වනාන්තර ආරක්ෂා කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya